BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • VAT

    බැංකු සහ මූල්‍ය සේවාවල සිදුවන VAT සංශෝධනය පාරිභෝගික ඔබට බලපාන්නේ කෙසේ ද?

    ඉකුත් දා එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමත් සමග එකතු කළ අගය මත බද්ද (VAT) ජූලි 1 වන දා සිට ඉහළ යනු ඇති බවට සමාජය තුළ කතා බහක් නිර්මාණය වී තිබේ.

  • Vijay

    වීඩියෝ, සිය පළමු මැතිවරණයෙන් ම නව ඉතිහාසයක් ලියූ විජෙයිගේ දේශාපාලන ආගමනය සිදු වූයේ කෙසේ ද?, ධාවන කාලය 7,58

    තමිල් නාඩු දේශපාලනය තුළ, TVK නායක විජෙයි සිය පළමු මැතිවරණයෙන් ම නව ඉතිහාසයක් ලියා තිබේ. 1967 සිට ප්‍රාන්ත දේශපාලනය ආධිපත්‍යය දැරූ ද්‍රවිඩ පක්ෂ වන ඩීඑම්කේ සහ ඒඅයිඒඩීඑම්කේ ඔහුගේ පක්ෂය විසින් පසුපසට තල්ලු කරනු ලැබ ඇත.

  • South Korea

    කොරියානු රැකියා සඳහා අයැදුම් කිරීමේ නිවැරදි ක්‍රමවේදය කුමක් ද?

    ඔබත් කොරියානු රැකියාවකට යාමට සිහින දකින අයෙක් ද? එසේ නම් මෙම ලිපිය ඔබටයි. කොරියානු රැකියා සිහිනය ජය ගැනීමේ මාර්ගය ගැන ඔබට මෙමගින් පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක. වර්තමානය වන විට මෙරට තරුණ තරුණියන් අතර කොරියානු රැකියා සඳහා අයැදුම් කිරීම කෙරෙහි පවතින්නේ ඉහළ තරගකාරීත්වයකි.

  • කපිල චන්දසේන අධිකරණයට රැගෙන එන අයුරු

    SriLankan එයාර් බස් ගනුදෙනුව: කපිල චන්ද්‍රසේනට ඇප

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 5 වැනිදා) නියම කළේය.

  • A pregnant woman lying down with her hands around her bump.

    කාන්තාවක් පිරිමින් දෙදෙනෙකුගෙන් එකවර ගැබ් ගත් දුර්ලභ අවස්ථාවක්

    2018 වසරේදී, කාන්තාවක කොලොම්බියානු ජාතික විශ්වවිද්‍යාලයේ ජාන පිළිබඳ රසායනාගාරය වෙත ගියේ ඇගේ දෙහැවිරිදි නිවුන් පිරිමි දරුවන්ගේ පීතෘත්වය තහවුරු කර ගැනීම සඳහා ය. එහිදී රසායනාගාරය සාමාන්‍ය පීතෘත්ව පරීක්ෂණයක් පවත්වා පසුව එය නැවත සිදු කළේ ය. ප්‍රතිඵලය කොතරම් පුදුමසහගත වූයේ ද යත්, ඔවුන්ට එය නිශ්චිත වශයෙන් ම තහවුරු කර ගැනීමට අවශ්‍ය විය. මෙම නිවුන් දරුවන්ට එක් මවක් සිටි නමුත් පියවරු දෙදෙනෙක් සිටියහ.

කෙටි වීඩියෝ

  • මුහුදු වෙරළක් අසල සිටින පිරිසක් රතින්ඥා පත්තු කර දුවන ආකාරය පෙනේ.
  • සර්ෆින් ක්‍රීඩකයන දෙදෙනෙකු මුහුදේ සිටින අතර මුහුදේ රතුපාට රවුමක සලකුණක් දක්නට ලැබේ.
  • කුඩා දරුවන් තිදෙනෙක් තුරුළු කරගෙන සිටින පිරිමි දෙදෙනෙකු සහ කාන්තාවක් පෙනේ.
  • නිල්පාට කමිසයක් ඇඳ සිටින අයෙකු රිය පදවන අතර පසුපස බලා සිටින අයුරු පෙනේ.
  • කොල පාට ටී ෂර්ට් එකක් ඇඳ, තොප්පියක් දාගෙන සිටින අයෙකු මෙහි සිටි.
  • ජාතික වැඳුම ඇඳ, කුරහන් සාටකය පළඳි අයෙකු මක්‍රෆෝන හතරක් ඉදිරිපිට සිටී.
  • සුදු කමිසයක් ඇඳ, කන්නාඩියක් පැළඳ සිටින අයෙකු වැඳගෙන සිටින අතර ඊට පහළින් දිග පුටුවක් මත කාන්තාවන් පිරිසක් සිටී.
  • කහ පාට ඇස් ඇති අළු පාට පූසෙකු සිටින අතර උගේ කර පටියක් දක්නට ලැබේ.
  • මිනිසෙකු කඹයක එල්ලී සිටින අතර ඊට පහළින් කිඹුලෙකු එල්ලා තිබේ.
  • සුදු පැහැති සම ඇති පුද්ගලයින් දෙදෙනෙක් පුටුවල වාඩි වී සිටින අතර තවත් පිරිසක් සිටගෙන සිටී. ඔවුන්ගේ මුහුණු හඳුනාගත නොහැකි ලෙස බොඳ කර තිබේ.
  • දුම්රියක් යට පුද්ගලයෙකු කුඩා දරුවෙකු වසාගෙන සිටින අයුරු පෙනේ.
  • ජිම් එකක් සොයා කි.මී. 40ක් බෝට්ටුවෙන් සහ පයින් යන තරුණයෙක්

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි